ලංකාවේ අපේම AI එක ✨

ලක් AI එක්ක,
සිංහලෙන් දේවල් අහගන්න,
සිංහලෙන් photo edit කරගන්න.

ලක් AI කියන්නේ සිංහලෙන් AI එක්ක chat කරලා දේවල් අහගන්නයි, සිංහලෙන් කියලා AI එක්ක photo edit කරගන්නයි කියන දේකම එකම තැනකින් කරගන්න පුළුවන් app එකක්,
English තේරෙන්නේ නැති උනත් ප්‍රශ්නයක් නෑ – තේරෙන්නේ නැති දේවල් සිංහලෙන්ම අහගන්න, Photo එකේ වෙනස් වෙන්න ඕනි දේ සිංහලෙන්ම කියලා photo එක edit කරගන්න...

දැනට 100% free පාවිච්චි කරන්න පුලුවන් Install කරන්න දෙයක් නෑ Account හදන්නේ නැතුවත් පාවිච්චි කරන්න පුලුවන් Phone / Laptop ඕනෑම එකකින්
ලක් AI – සිංහල AI app එකේ ලාංඡනය

Sinhala GPT – සිංහල AI Chat

ChatGPT වගේ AI chat එකක් – හැබැයි සිංහලෙන්,
ඕනිම දෙයක් සිංහලෙන් අහගන්න පුලුවන්...

  • ප්‍රශ්නවලට උත්තර – ඕනිම subject එකක් ගැන සිංහලෙන් අහන්න
  • ලියුම් / CV / applications – ලියාගන්න උදව් ගන්න
  • Assignments සහ පාඩම් – ඉගෙනගන්න දේවල් සරලව තේරුම් ගන්න
  • Translations – ගොඩක් භාෂා වලින් සිංහලටයි, සිංහල භාෂාවෙන් වෙනත් භාෂා වලටයි translate කරගන්න
  • Singlish වලිනුත් පුළුවන් – English අකුරු වලින් සිංහල පාවිච්චි කරත් AI එකට තේරෙනවා , e.g."mata podi udawwak oni"
  • මේ වගේ තව දේවල් ගොඩක්

Photo Doctor – සිංහල AI Photo Editor

Photo එක select කරලා, edit වෙන්න ඕනි දේ සිංහලෙන් type කරන්න,
AI editor ඔයාට ඔනි විදිහට photo එක edit කරලා දෙනවා,
Photoshop ඉගෙනගන්න ඕනේ නෑ...

  • දේවල් add කරන්න – photo එකට අලුත් දේවල් එකතු කරන්න
  • දේවල් අයින් කරන්න – අනවශ්‍ය දේවල් photo එකෙන් remove කරන්න
  • වෙනස් කරන්න – photo එකේ තියෙන දේවල් වෙනත් දෙකට වෙනස් කරන්න
  • පරණ photos අලුත් කරන්න – damage වෙච්ච black & white photos හදාගන්න, Photo color කරගන්න
  • Background change – තියෙන background එක වෙනස් කරගන්න
  • මේ වගේ තව දේවල් ගොඩක්

පාවිච්චි කරන්නේ කොහොමද?

Steps තුනයි – විනාඩියෙන් පටන් ගන්න පුළුවන්...

Free account එකක් හදන්න

app.lakai.lk වලට ගිහින් email එකෙන් account එකක් හදන්න. ඔන්නම් account එකක් හදන්නේ නැතුවත් පාවිච්චි කරන්න පුලුවන්...

සිංහලෙන් ලියන්න

Chat එකෙන් අහන්න ඕනි දේ — & photo එකේ වෙනස් වෙන්න ඕනි දේ → සිංහලෙන්, නැත්තම් English වලින්, නැත්තම් Singlish වලින් type කරන්න.

Result එක ගන්න

AI එකෙන් අහපු දේට සිංහලෙන් උත්තර ලැබෙනවා, තව edit වෙච්ච photos download කරලා device එකට save කරගන්න පුළුවන්.

ඇයි මම ලක් AI තෝරගන්නේ?

ලංකාවේ අයට, ලංකාවේ අයගේ භාෂාවෙන් හදපු AI app එක...

🇱🇰

සිංහලට first

Global AI apps වල සිංහල support අඩුයි. ලක් AI හදලා තියෙන්නෙම සිංහලෙන් වැඩකරගන්න.

💬

තුන් විදිහටම ලියන්න

සිංහල අකුරින්, English වලින්, නැත්තම් Singlish වලින් – මේ තුන් විදිහම mix කරලා ඇහුවත් වැඩ.

🆓

Free start

පාවිච්චි කරන්නත් දැනට සම්පූර්ණයෙන්ම free.

🚀

No extra setup

Account හදන එක කරදර නම් account එකක් හදන්නේ නැතුවත් පාවිච්චි කරන්න පුලුවන්.

🌐

Install නැතුව

Browser එකෙන්ම වැඩ – phone, tablet, laptop ඕනෑම device එකකින්. Mobile app එකත් ළඟදීම.

නිතර අහන ප්‍රශ්න

ලක් AI ගැන ගොඩක් අය අහන දේවල්.

ලක් AI කියන්නේ මොකක්ද?
ලක් AI කියන්නේ සිංහලෙන් AI වලින් දේවල් අහගන්නත්, සිංහලෙන් AI වලින් photos edit කරන්නත් පුළුවන් Sri Lankan app එකක්. මේකෙ Sinhala GPT සහ Photo Doctor කියලා ප්‍රධාන features දෙකක් තියෙනවා.
Sinhala GPT එකෙන් මොන වගේ වැඩද කරගන්න පුළුවන්?
ප්‍රශ්නවලට උත්තර ගන්න, ලියුම් සහ applications ලියාගන්න, assignments වලට උදව් ගන්න, ideas හොයාගන්න, translate වැඩ වලට, coding වැඩ වලට – ඕනිම දෙයක් සිංහලෙන් අහලා සිංහලෙන්ම උත්තර ගන්න පුළුවන්.
Photo Doctor එකෙන් මොනවද කරන්න පුළුවන්?
කෙටියෙන් කිව්වොත් ඔයාට ඔනේ විදිහට photo එක edit කරලා දෙනවා. Photo එකට දේවල් add කරන්න, photo එකෙන් දේවල් අයින් කරන්න, තියෙන දේවල් වෙනස් කරන්න, damage වෙච්ච පරණ black and white photos හදලා color කරන්න වගේ ගොඩක් දේවල් පුළුවන්.
ලක් AI free ද?
ඕව්, දැනට ලක් AI free. ඔයාට කෙලින්ම Sinhala GPT සහ Photo Doctor use කරන්න පුළුවන්.
English බැරි උනාම ලක් AI use කරන්න පුළුවන්ද?
ඔව්! ලක් AI හදලා තියෙන්නෙම ඒකට. තනිකරම සිංහලෙන්, තනිකරම English වලින්, නැත්තම් English letters වලින් සිංහල (Singlish) type කරලා උනත් වැඩ කරගන්න පුළුවන්. ඒ තුන් විදිහම එකට mix කරලා type කරත් ප්‍රශ්නයක් නෑ.
Phone එකෙන් ලක් AI use කරන්න පුළුවන්ද?
ඔව්, ලක් AI browser එකෙන්ම වැඩ කරනවා – phone, tablet, laptop, desktop ඕනෑම device එකකින් app.lakai.lk වලට ගිහින් use කරන්න පුළුවන්. ඉස්සරහට mobile app එකකුත් එනවා.

AI එක්ක සිංහලෙන් වැඩ කරගන්න

පාවිච්චි කරන්න පටන් ගන්න විනාඩියක්වත් යන්නේ නෑ...

ලක් AI open කරන්න →